ශ්‍රී ලංකා රුපියල ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා .

ඒ අනුව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.48 ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.70ක් ලෙස සටහන් වී තිබෙනවා .