ශලනි ගේ නිල් පාට හැඟීමක ලස්සන ….

ශලනි පසුගිය දවස්වල ගොඩක් දෙනෙක්ට දැකගන්න නැති වුණේ ඇය ඇගේ පළමු විවාහ සංවත්සරය සමරන්න සැමියා ළඟට ගිය නිසානේ..

ඉතින් ඔන්න කාලෙකට පස්සේ ශලනි තවත් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණේ මෙන්න මෙහෙමයි..

එන්න එන්න ලස්සන වෙන ශලනිගේ මේ අලුත්ම ෂූට් එක ඔයත් බලන්නකෝ..