මාධවී ඇන්තනි සහ කසුන් එයාලගේ බබාගේ gender revealing එකක් කරලා .
ඉතින් ඒ දෙන්නගේ ආදරණිය ඒ මොහොත එයාලගේ රසිකයන් එක්ක බෙදා ගන්නත් එයාල අමතක කළේ නැහැ .
එහි සඳහන් කරලා තියෙන විදිහට නම් ඒ දෙන්නට පුතෙක් තමයි ලැබෙන්න ඉන්නේ
ඒ වගේම එයාල ලස්සන ෆොටෝ shoot එකක් කරන්නත් අමතක කළේ නැහැ .
මේ බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන . ..









