ත්‍රීරෝද රථ ගාස්තුවත් වෙනස් නොකිරීමේ තීරණයක්

ඉන්ධන මිල පහළ දැමුවද තම සංගමය ඇතුළු ත්‍රිරෝද රථ සංගම්වලට ගාස්තු පහළ හෝ ඉහළ දැමීමේ බලයක් නොමැති බව, වෘත්තිය ත්‍රිරෝද රථ සංගමයේ සභාපති රෝහණ පෙරේරා පවසනවා.

අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියා.