රුපියලේ සුළු ඉහළ යෑමක්

අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.38 ක් ලෙස හා විකුණුම් මිල රු. 304.58ක් ලෙසයි සටහන් වී ඇත්තේ .