අද පෙරවරුවේ ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබේ.
රික්ටර් මාපකයේ ඒකක 5.4ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම කම්පනය ඇෆ්ගනිස්තානයට අමතරව පාකිස්තානයේ සහ ටජිකිස්තානයේ ප්‍රදේශ කිහිපයකට ද දැනී තිබෙනවා .
භූකම්පනය කිලෝමීටර් 255ක් ගැඹුරින් හට ගෙන ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් ඉන් සිදුවු හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

