රත්රන් මිල තවත් ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා .

ඒ අනුව පසුගිය සිකුරාදා රුපියල් 750,984.00ක් ලෙස සටහන් වුණු රන් අවුන්සයක මිල අද දිනයේ රුපියල් 757,270.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා .

අද රන් මිල පහතින් ,