ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් දිවිසැරිය නිමකරයි…

චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 89ක්.