නාමල් උඩුගම සහ රුවන්ති මංගලාගේ දියණිය යුග දිවියට

නාමල් උඩුගම සහ රුවන්ති මංගලාගේ දියණිය වන දැහැමි අද විවාහ වෙලා තියෙනවා.

ලස්සන උඩරට මනමාලියක විදිහට තමයි දැහැමි සැරසිලා ඉන්නේ.

ඉතින් දෙන්නටම අපි සාර්ථක සුබ යුග දිවියකට ආසිරි පතනවා.