ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වෙයි

අද (23) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.29ක් ලෙස සටහන් වූ අතර විකුණුම් අනුපාතය සටහන් වූයේ රුපියල් 308.54ක් ලෙසයි.