අම්බානි පවුලේ බාල පුතා Ananth Ambani සහ Radhika ගේ විවාහයට ලෝකේ හෙම පැත්තෙන්ම තරු ගොඩක් ඇවිත් හිටියා නේ.
ඉතින් ඒ විවාහයට ටජිකිස්ථාන Social Media තරුවක් වන Abdu Rozik ත් ඇවිත් තියෙනවා.
වයස අවුරුදු 20ක් වෙන මෙයා ගේ සම්පූර්ණ නම වෙන්නේ Abdurozik Savriqul Muhammadroziqi.
මෙයා වැඩියෙන්ම ප්රසිද්ධ මෙයාගේ උස නිසා. අනෙක් මිනිසුන්ට සපෙක්ෂවා 94cm වගේ පුංචි උසක් තමයි මෙයාට තියෙන්නේ.
මේ බලන්නකෝ එයාගේ ලස්සන..





