Radhika ගේ මල් වලින් ගොතපු සළුව

සියවසේ දැවැන්තම විවාහ මංගල්‍ය කියලා හඳුන්වන්න පුළුවන් අම්බානි පවුලේ බාල පුතා Ananth සහ Radhika Merchant ගේ විවාහය ගැන මේ දින වල හැමෝම කතා වෙනවා.

ඉතින් Radhika Merchant එයාගේ කහ ගෑමේ උත්සවයට ලස්සන මල් වලින් කරපු සළුවක් ඇඳ ගෙන ඇවිත් තියෙනවා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

පහුගිය ජූලි 08 වෙනිදා තමයි මේ උත්සවය තිබිල තියෙන්නේ.

ඉතින් මේ බලන්නකෝ මේ අමුතුම සළුව…