අද රත්රන් මිල ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොළෙහි රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වූයේ පහත ආකාරයටයි.