බස් ගාස්තුවේ අඩු වීමක් නැහැ ලු

ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හේතුවෙන් හෙට දිනයේ බස් ගාස්තු අඩු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

මින් පෙර සඳහන් කර තිබුනේ හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි 5% කින් බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන බවයි.