ඉන්දියානු ගැමි තරුණියකට සැරසුණු සමනලී

සමනලී ෆොන්සේකා කියන්නේ කොයි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්.

එයා ලස්සන ඉන්දියානු ගැමි තරුණියක විදිහට shoot එකක් කරලා තියෙනවා.

දුඹුරු පාට main color එක කර ගත්ත මේ shoot එක හරිම චාම් ලස්සනක් තියෙන්නේ.

මේ බලන්නකෝ ඉන්දියානු සමනලිගේ ලස්සන…