නළපාන ජාතකය කියන්නේ අපි පුංචි කාලේ ඉඳන් අහලා තියෙන අපිට හුරු පුරුදු ජාතක කතාවක්.
ඉතින් මේ හුරු පුරුදු ජාතක කතාව වෙනස්ම විදිහකට මේ පොසොන් පෝය දවසේ ඔයාලට දැක බලා ගන්න පුළුවන්.
http://bit.ly/digitalposon මේ ලින්ක් එකෙන් නළපාන ජාතකය ඩිජිටල් තොරණ බලන්න.
සජීවී කේතකරණය – ධනුජය රත්නායක
ක්ෘතීම බුද්ධිය භාවිතයෙන් චිත්ර නිර්මාණය හා දෙබස් අධ්යක්ෂනය – පසිඳු ඉෂාර
දෙබස් කථනය – අනුක්ෂිකා රාජපක්ෂ , හෂාන් මංචනායක , දේශාන් ඉසුරුදු , පසිඳු ඉෂාර
තෙරුවන් සරණයි !


