අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ ආපදා තත්ත්වය පහව යන තුරු සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසටය.
එසේම මියගිය පුද්ගලයන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට ද මේ වනවිට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ ..

