කොරෝනා සුව වු පුද්ගලයින් ගණන 754 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වී සුව වු පුද්ගලියන් 9දෙනෙකු රෝහල් වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මේ වන විට සුව පුද්ගලයින් ගණන 754ක් ද , මෙරට තුළ කොරෝනා ආසාදිතයි 1530ක් ද මේ වන විට වාර්තා වී ඇත.

තව වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 766ක් ප්‍රතිකාර ලබමින් සිටි