වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප සඳහන් කරමින් ගැසට්ටුවක්

වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,700ක් ලෙස නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය මේ හරහා ලබා ගත හැක.