නැවත දැනුම් දෙන තුරු මේ මුහුදු ප්‍රදේශ වලට යන්න එපා

නැවත දැනුම් දෙන තුරු කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලට නොයන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙනුයි.