ලංකාවේ ගොඩක් දෙනා ආදරේ කරන යුවලක් තමයි මාධවී වත්සලා ඇන්තනී සහ කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ.
බාධක මැද්දේ ගෙවුණු ඒ දෙන්නගේ ආදර කතාවේ ලස්සනම දවස, ඒ දෙන්නගේ විවාහය ඔන්න සිදු වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ.
මාධවී ලස්සනට සුදු පාට ඔසරියක් සහ කසුන් ආරිය සිංහල ඇඳුමක් තියෙනවා.
මේ බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සනම දවසේ ලස්සන,












