බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසනවා.
ඒ අනුව අද සිට ලබන 22 වනදා දක්වා එම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට සැලසුම් කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලමිනුයි මෙය දියත් කර ඇත්තේ.

