පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් වලට නිවාඩුවක්

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (20) විශේෂ නිවාඩුවක් ලබා දී ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා.

ඒ අයහපත් කාලගුණය හේතුවෙනුයි.