දෙහි සහ ඉඟුරු මිල ඉහළට

වෙළඳපොලේ මේ වන විට දෙහි සහ ඉඟුරුවල මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දෙහි කිලෝවක සිල්ලර මිල සටහන් වන්නේ රුපියල් 2,000ක් ලෙසයි.

එසේම ඉඟුරු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 3,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.