මීගමුව පෙරියමුල්ලේදී ”මැක්ස්” නම් වූ සුනඛයෙකුට වෙඩි තැබූ විශ්‍රාමික පොලිස් අධිකාරිවරයා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කර තිබෙනවා.

You cannot copy content of this page : News Buwa