ප්‍රජා සවිබල ගැන්විම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යය ලංකා කොංග්‍රස් නායක අරුමුගම් තොණ්ඩමන් මහතා දිවියෙන් සමුගෙන තිබේ. අසනිප තත්ත්වයේ සිට තලන්ගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ඔහු මිය ගොස් තිබේ.
මිය යන විට ඔහු 55 වියේ පසු වන අතර හදිසි හෘදයාබාධයකින් ඔහු මිය ගොස් තිබේ.

