මිනී පිස්සෝ ටිකක් මුහුණුපොත කළබයි

කාලෙන් කාලෙට අළුත් මොනා හරි දෙයක් කරන්න අපේ තරුණ පරම්පරාව හුරුවෙලා තියනවා. ඉතිං අදත් එහෙම දෙයක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතා වෙනවා අපිට දකින්නට ලැබුණා. ඒ තමයි කවුරුත් ආදරේ කරන “මීටර් බීන්” ගේ කාර් එක එහෙමත් නැත්තම් මිනී කුපර් සම්බන්ද කරන් ලංකාවේ තරුණ කොල්ලෝ ටිකක් කරපු සිත් ඇදගන්න සුළු වීඩියෝවක් ගැන. බොහෝ දෙනෙක් එකතු වී මේ කරපු අපුරු වීඩියෝව පහතින්