ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ ස්ථාවර මට්ටමක පවතින බව ශ්රී ලංකා මහා බැංකුව නිවේදනය කරනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 293.72 ක් ලෙස හා විකුණුම් මිල රු. 303.38ක් ලෙස සටහන්ව තිබෙනවා.

You cannot copy content of this page : News Buwa