පොහොට්ටුවට නව මැතිවරණ මෙහෙයුම් මූලස්ථානයක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ නව මැතිවරණ මෙහෙයුම් මූලස්ථානය හෙට විවෘත කර බව එම පක්ෂය සදහන් කරනවා.

විජයග්‍රහණයට පෙරමග සකසමින් පක්ෂ මූලස්ථානයට අනුබද්ධිතව මෙය බත්තරමුල්ල නෙලුම් මාවතහි පිහිටුවන බවද එම පක්ෂය පවසයි.