කෙළ යොදා ක්‍රිකට් පන්දු පිරිමැදීම තහනම් කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දුව ඔප දැමීම සඳහා ඛේටය හෙවත් කෙළ භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා ඒ ඇතුළු තවත් තීරණ රැසක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගෙන ඇති බව සඳහන්ය.