ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ නිරෝධායනය වු 110 ක් ගෙදර යයි

ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ රාජගිරිය ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ 110 දෙනෙකු අද නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටව ගියේය.