අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 291.52ක් ලෙස සහ විකුණුම් මිල රු. 300.95 ක් ලෙස සටහන් වී තිබෙනවා.

පසුගිය සිකුරාදා (26) දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 291.87ක් ලෙස සහ විකුණුම් මිල රු. 301.29 ක් ලෙසයි දැක්වුයේ.