රන් මිලේ අඩු වීමක්

පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රන් මිල සුළු වශයෙන් පහල ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව අද දිනයේ රන් මිල සටහන් වුයේ මේ ආකාරයටයි.