වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා ඊජිප්තු තානාපති Maged Mosleh මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
මෙහිදී අමාත්‍යවරයා ඊජිප්තුවෙන් මෙරටට ලූනු ගෙන්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද තානාපතිවරයාගෙන් විමසීමක් කර තිබෙනවා.

You cannot copy content of this page : News Buwa