උසස් පෙළ ප්‍රතිඵල ගැන ඉඟියක්

පසුගියදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා

ඒ අනුව එහි ප්‍රතිඵල මැයි මස අගදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.