මීළඟට සුරාසල් වැසෙන දින හතර මෙන්න

හෙට දිනයට යෙදෙන බක් පොහොය හේතුවෙන් හෙට දිනයේ සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම, මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, මැයි මස 22, 23 සහ 24 යන තෙදින ද මත්පැන්හල් වසා තැබීමට නියමිත ය.