ධාවන පථයේ මිය ගිය ගණන ඉහළට – Update

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය අතරතුර සිදු වූ අනතුරින් තවත් පුද්ගලයෙක් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

මෙම අනතුරින් මිය ගිය පිරිස අතර විදේශිකයෙකු, කුඩා දරුවෙකු සහ ට්‍රැක් මාෂල්වරු සිව් දෙනෙක් ද සිටින බවයි ඔහු සඳහන් කළේ.