අවුරුද්දෙන් පස්සේ රන් මිල තවත් වැඩි වෙයි

පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ දේශීය වෙළඳපළේ රන්මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව නිරීක්‍ෂණය වනවා.

ඒ අනුව පසුගිය සතියේ රුපියල් 24,810.00 ක්ව පැවති කැරට් 24 රත්රම් ග්‍රෑම් එකක මිල රුපියල් 24,930.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පහත දැක්වෙන්නේ අද දිනයේ රත්රන් මිල සටහන් වූ ආකාරයයි.