කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ ගෝලීය මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ තුන්දහස ඉක්මවා ගොස් තිබේ. (303,345)
සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ හතළිස් පන්ලක්ෂ විසි හතරදහස් හයසිය පනස් දෙකක් ලෙසයි. (4,524,652)
මේ අතර වෛරසයෙන් මේවන විට බ්‍රසීලයට අයත් ඇමසන් කලාපයේ වෙසෙන ආදි වාසීන්ද අවදානමට ලක්ව තිබේ.

