කොරෝනා සුව වු පිරිස 477 දක්වා ඉහළ

කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබා සුව වු පුද්ගලයින් 32දෙනෙක් රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව වෛරසය ආසාදිතව සුව වු පිරිස 477ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරට තුල කොරෝනා වෛරසය ආසාදිතයින් 925ක් දක්වා ඉහළ ගොස් තිබේ.