කොටස් වෙළෙඳපොළේ සියලු කොටස්වලට වාර්තාගත මිලක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 2022/02/21 වන දිනෙන් පසු ප්‍රථම වරට ඒකක 12,000 සීමාව පසු කර තිබෙනවා.

අද ගනුදෙනු අවසානයේ එය ඒකක 12,033.1ක් සහ පිරිවැටුම රුපියල් බිලියන 2.96ක් ලෙස සටහන්ව තිබුණා.