අඟහරුවාදාට සාපේක්ෂව අද (අප්‍රේල් 03) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.24ක් ලෙස හා විකුණුම් මිල රු. 304.60ක් ලෙස සටහන් වී තිබෙනවා.
විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති අතර ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව එය අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.

