පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ රන් මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව මාර්තු මස 28 වන දා රුපියල් 23, 380ක් ව පැවති කැරට් 24 රත්රන් ග්‍රෑම් 1ක මිල අද දිනය වන විට රුපියල් 23,980 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දිනයේ රත්රන් මිල සටහන් වී ඇත්තේ පහත පරිදි වනවා.


