විමල් නිදොස් කොට නිදහස් කරයි

විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිදොස් කොට නිදහස් කොට තිබේ.

මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් මතයි මෙලෙස නිදහස් කර ඇත්තේ.