දිනක්ෂි ප්රියසාද් සහ ශනුද්රි ප්රියසාද් කියන්නේ ඉතින් කලා ලෝකේ ඉන්න තරු දෙකක් නේ.
ඊයේ තිබුණු සරසවි සම්මාන උළලේ දී මේ දෙන්නටත් ඔන්න සම්මාන දෙකක් ලැබිලා.
දිනක්ෂිට නම් මේ හම්බ උන දෙවෙනි සරසවි සම්මානය කියල තමයි එයා සඳහන් කරලා තියෙන්නේ.
ඉතින් ජනප්රිය නිලියන් විදිහට මේ ලැබුණු සම්මානයත් එක්ක ඒ දෙන්න ලස්සන shoot එකක් කරලා තියෙනවා,
මේ බලන්නකෝ දෙන්නගේ ලස්සන…






