අද රත්රන් මිල

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිලේ යම් අඩු වීමක් නිරීක්ෂණය කළ හැකි වනවා.

ඒ අනුව අද දිනයේ දේශීය වෙළඳපොලේ රන් මිල සටහන් වූයේ පහත පරිදි යි.