මෙරට ඉන්ධන වෙළෙඳපොළට අලුතින් එකතු වන ෂෙල්-ආර් එම් පාක්ස් සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව අද (21) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.
ඒ අනුව එම සමාගම හෙට (22) සිට පිරවුම් හල් 150ක් හරහා ඉන්ධන අලෙවිය ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

You cannot copy content of this page : News Buwa