ද වනවිට වෙළෙඳ පොළේ ඉන්දියාවෙන් ගෙන්වූ බිත්තරවල මිලටත් වඩා දේශීය බිත්තර මිල අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් වෙළෙඳ සැල්වල දේශීය බිත්තරයක මිල රුපියල් 40ත් 50ත් අතර අගයක පවතින බවයි.
සතොස හරහා බෙදා හරිනු ලබන ඉන්දියානු බිත්තරයක මිල රුපියල් 43ක් වනවා.

