ලෝක බැංකුව විසින් සංවිධානය කළ සමුළුවකට සහභාගී වීම සඳහා ඇමෙරිකාවේ වොෂිංටන් වෙත ගොස් සිටි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැඳවීමකට අනුව ඊයේ රාත්‍රි යළි දිවයිනට පැමිණ තිබෙනවා.
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙලෙස තමා කැඳවූ බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ.

