අද ඩොලරයේ වටිනාකම

අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල තවදුරටත් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.13 ක් හා විකුණුම් මිල රු. 308.723 ක් ලෙස සටහන් වී තිබෙනවා.